එය, “රයිට් ටු ලයිෆ්“ මානව හිමිකම් මධ්‍යස්ථානයේ ප්රකාශනයක්. කෘතිය සම්පාදනය කර ඇත්තේ, නීතිඥ දුලාන් දසනායක මහතා විසින්. එහි මුල් පිටපත රොෂේන් චානක තරුණයාගේ මවට පිළිගැන්විණ. සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.
කටුනායක නිදහස් වෙළෙඳ කලාප කම්කරු උද්ඝෝෂණයේ දී පොලිස් වෙඩි පහරින් රොෂේන් චානක තරුණයා මියයාමේ සිද්ධිය අළලා ලියවුණු “අරගලයට යුක්තිය“ කෘතිය ජා-ඇල දී ඊයේ එළිදැක්විණ.