මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව 119 අංකයට දැනුම් දිය හැකියි.
16 වැනි දින අලුයම 2.00 ට පමණ පොලීසිය විසින් ඡන්ද මධ්‍යස්ථාන අවට මුර සංචාර ආරම්භ කරන බව ද පැවසේ.
එහිදී මැතිවරණ නීති උල්ලංගණය කරමින් විවිධ ක්‍රියාකාරකම් වල නිරත පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බව ද ඔහු සඳහන් කර සිටී.
එසේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමිවෙනු ඇති බව, ඔහු ප්‍රකාශ කර ඇත.