ඉදිරි කාලයේ දිවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැප වෙනවා - සජිත්

නොවැ 20, 2019

    ජීවිතයේ ඉදිරි කාලය ශ්‍රී ලංකාවේ දිවියන් ආරක්ෂා කිරීම වෙනුවෙන් කැප කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටි.

    ප්‍රේමදාස මහතා නිකුත් කළ ටිව්ටර් පණිවුඩයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ දිවියන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ආරම්භ කළ ‘ප්‍රොජෙක්ට්ලෙපර්ඩ්’ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් තම කාලය කැප කරන බවයි.

    සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර ඡන්ද 5,564,239ක් ලබාගනිමින් දෙවැනි තැනට පත්විය.

    sajith px 900 19 11 20

    Latest News