වැටලීම සිදුකෙරුණේ ඊයේ (22) රාත්රී 9.25ට පමණ. ජෙගන් මෝහන් හා ප්රනාන්දු ජෙරීන් යන සැකකරුවන් (40) මුරුන්කන් ප්රදේශයේ පදිංචිකරුවන්. ඔවුන් අද දින (23) මන්නාරම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මන්නාරම පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.