ඊයේ පැවැති කැබිනට් රැස්වීමට අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සංදේශයක් ඉදිරිපත් කරමින් මෙම ව්‍යාපෘති තාවකාලිකව නවතා දැමීමට අවසර ඉල්ලා ඇති අතර එයට කැබිනට මණ්ඩලයේ අනුමැතිය ලැබුණ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී අද (28දා) පැවැසීය.
මෙම ව්‍යාපෘති දෙක සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවත් ඒවා විමර්ශනය කර අවසන් කරන තෙක් තාවකාලිකව එම වැඩසටහන් නැවැත්වූ බවත් බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.