රු. පන් දහසේ හොර සමඟ 2ක් දැලේ

දෙසැ 06, 2019

    තලංගම ප්‍රදේශයේ නිවසකින් රුපියල් පන් දහසේ හොර නෝට්ටු 34ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    බස්නාහිර පළාත් බුද්ධි ඒකකයට ලද තොරතුරක් අනුව එහි, අපරාධ විමර්ශන ඒකකය මගින් වැටලීම සිදුකර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් තංලගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

    Last modified on සිකුරාදා, 06 දෙසැම්බර් 2019 18:49

    Latest News