කොටිකාවත්ත ප්‍රදේශයේ දී ජල නලයක් පුපුරායාම හේතුවෙන් මෙලෙස ජලය කැපීමක් සිදු කෙරේ. ඒ අනුව කොළඹ 10 හා කොළඹ 12 යන ප්‍රදේශවලට මෙම ජලකප්පාදුව බලපැවැත්වේ. මීට අමතරව කොළඹ 11 හා 13 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම ලබා දෙන බවද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.