මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ පුඩලුඔය පොලිස් වසමට අයත් කොස්ගහපතන ප්රදේශයේ පදිංචි කේ.ජි.එස් චතුරංග නැමති යන අයයි.
සැකකරු ගජමුතු අලෙවි කිරිමට සුදානම්ව සිටින බවට පුඩලුඔය පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත පුඩලුඔය පොලීසියේ නිලධාරීන් වහා ක්රියාත්මක වි සැකකරුගේ නිවස පරික්ෂා කිරිමේදි නිවසේ සඟවා තිබියදි ගජමුතු නවය සොයා ගැනිමට පොලීසිය සමත් වි ඇත.