කටුනායක පිහිටි ප්‍රධාන කාර්යාලයේදී මහා සංඝරත්නයේ ආශිර්වාද මැද සුභ මොහොතින් සිය රාජකාරි ආරම්භ කර තිබේ.
ගුවන්තොටුපල හා ගුවන් සේවා අධිකාරයේ නව සභාපති ලෙස විශ්‍රාමික ජෙනරාල් ජි. ඒ. චන්ද්‍රසිරි මහතා අද රාජකාරි ආරම්භ කළේය.