සිය නීතිඥයින් මාගින් ගොනුකර කළ අපේක්ෂිත ඇප අයදුම්පතේ වගඋත්තරකරුවන් ලෙස රහස් පොලිසියේ අධ්යක්ෂවරයා ඇතුළු නිලධාරීන් නම් කර ඇත. පසුගිය ජනාධිපතිවරණය සමයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පෙත්සම ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කියා සිටි.
එම පරීක්ෂණයට අදාලව තමන්වද අත් අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිසිය සූදානම් වන බවද සේනාරත්න මහතා අධිකරණය හමුවේ පෙන්වා දී තිබේ.