ත්‍රිවිධ හමුදාව හා පොලීසිය අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගෙන තිබේ. ඒ සඳහා වන උපදෙස් ජනාධිපතිතුමා විසින් ආරක්ෂක මණ්ඩලයේ දී තමාට ලබාදුන් බවයි, ඔහු කියා සිටියේ.
යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියේ, බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාර්ගය දෙපස අරලිය පැය රෝපණය කිරීමේ වැඩසටහනට අද උදේ එක්වෙමින්. ව්‍යාපෘතිය තුරුමිතුරු නව රටක් ලෙස නම් කර තිබේ. මාර්ගය දෙපස අරලිය පැය 170ක් රෝපණය කෙරිණ. මෙම ව්‍යාපෘතිය සියලුම යුද හමුදා කඳවුරුවල ක්‍රියාත්මකයි.