විශේෂයෙන්ම පසුගිය අගෝස්තු මස හැරුනුකොට මෙතරම් විශාල ජතාවක් පැමිණි අවස්ථාව මෙය බවද ඔහු පවසයි. මේ ආකාරයෙන් හාරදහසකට අධික ජනතාවක් නත්තල් දින පමණක් රිදියගම සෆාරි උද්‍යානය නැරඹීමට පැමිණ තිබේ.
මේ වනවිට රිදියගම සෆාරි උද්‍යානය තුළ සිංහ කලාපය ,ශාක භක්ෂක කලාප, අලි කලාපය මෙන්ම අලුතින් අරම්භකරන ලද බෙංගාල ව්‍යාග්‍ර කලාප යන කලාප හතර විවෘතව පවතියි.
ඉදිරියේදී කැංගරු කලාපය හා චීටා කලාපය විවෘත කිරීමට නියමිතව තිබේ.