ඒ උදෑසන පෙ.ව. 8.09 සිට 11.34 දක්වා කාල සීමාව තුළයි. විශේෂයෙන් උතුරු ප්රදේශයේ මුලතිව්, පුනරීන්, වාකරේ, මන්නාරම ඇතුළු ප්රදේශවලට මෙම සූර්ය ග්රහණය හොදින් දර්ශනය වන බවයි අප වාර්තාකරුවන් ප්රකාශකළේය.
සූර්යග්රහණය නුවරඑලිය දිස්ත්රික්කයට ද අර්ධ වශයෙන් දිස්විය. හැටන් අතුළු කදුකරයේ ජනතාව ද විවිධ කාච වර්ග භාවිතා කරමින් සූර්යග්රහණය දැක බලා ගැනිමට උත්සහ කරන අයුරු අප කැමරාවේ සටහන් විය.