අලුත්‌ අවුරුද්ද වෙනුවෙන්‌ සමෘද්ධිලාභී සහ අඩු ආදායම්ලාභී පවුල්වලට රුපියල්‌ 5000ක දීමනාව ලබා දීම අද දෙවැනි දිනටත්‌ සිදු කෙරෙනවා.

කොවිඩි වසංගතය හේතුවෙන්‌ පීඩාවට පත්‌ සමෘද්ධීලාභී සහ අඩු ආදායම්ලාභී පවුල්‌ වෙනුවෙන්‌ සිංහල සහ දෙමළ අලුත්‌ අවුරුද්ද සඳහා රු.5000/~ දීමනාව ලබා දීමට රජය තීරණය කර ඇතැයි සමදේධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන්‌ සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.

Latest News