පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් වසරකට පසුව එම ත්‍රස්තවාදී කල්ලියේ නායක සහරාන් හෂීම් මූතූර් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණු කඳවුරක් පිළිබඳ තොරතුරු හෙළි කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.

Latest News