ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත් කිරීමේ දී අයදුම්කරුවන්ගෙන් සම්මුඛ පරීක්ෂණ අවස්ථාවේ දී හා ඉන් පසුව සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට හෝ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවට අනිතික හෝ අනිසි ලෙස බලපෑමක් සිදුව ඇත්දැයි සොයා බලා කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා විසින් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

Latest News