ජාතික පාසල් විදුහල්පතිවරුන් පත් කිරීම ගැන ජනපතිගෙන් වි‍ශේෂ උපදෙසක්

පෙබ 08, 2022

    ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත් කිරීමේ දී අයදුම්කරුවන්ගෙන් සම්මුඛ පරීක්ෂණ අවස්ථාවේ දී හා ඉන් පසුව සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට හෝ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවට අනිතික හෝ අනිසි ලෙස බලපෑමක් සිදුව ඇත්දැයි සොයා බලා කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා විසින් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

     

    Last modified on අඟහරුවාදා, 08 පෙබරවාරි 2022 11:41

    Latest News