බස්නාහිර පළාත් බස් ප්‍රමුඛතා මංතීරු නීතියේ තෙවැනි අදියර ජුනි 29 වැනිදා සිට ආරම්භ කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

ලබන 22 වැනිදා සිට කොළඹ නගරය තුළ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය සහ මංතීරු නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

මංතීරු නීතියට අනුගත වීම සඳහා අද (27) සිට සති දෙකක කාලයක් ලබා දීමට පොලිස් මුලස්ථානය කටයුතුකර ගෙන තිබේ.

Latest News