ඒ අනූව, එදින පෙරවරු 6.00 සිට කොළඹ - ඉඟුරුකඩේ හන්දියේ සිට සිරිමාවෝ බණ්ඩාරනායක මාවත,ආමර් වීදිය,මාලිගාවත්ත,මරදාන හරහා කොළඹ කොටුව දක්වා බස් ප්රමුඛතා මංතීරු නීතිය ක්රියාත්මක වෙයි.
සිරිමාවෝ බණ්ඩාරනායක මාවත,ආමර් වීදිය,මාළිගාවත්ත,මරදාන හරහා කොළඹ කොටුව දක්වා බස් ප්රමුඛතා මංතීරුව ක්රියාත්මකවනු ඇති.