චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ඇරයුමක් අනුව, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා චීනයේ නිල සංචාරයකට එක්වෙයි.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සිය හංගේරියානු නිල සංචාරය අරඹයි. එරට ජනාධිපති Sulyok Tamas සහ අග්‍රාමාත්‍ය Orbán Viktor යන මහත්වරුන්ගේ ආරාධනයකට අනුව, හංගේරියානු වේලාවෙන් 8 වැනිදා චීන ජනාධිපතිවරයා විශේෂ ගුවන් යානයකින්, Budapest අගනුවර වෙත ළඟාවිය.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් මහතා සමග සාකච්ඡා පවත්වයි. එම සාකච්ඡාව ඊයේ (6) පස්වරුවේ එලිසේ මාලිගයේ දී පැවැත්විණ.
චීන - ඇමරිකානු දෙපාර්ශ්වය එකඟතා 5 කට එළඹෙයි. ඒ, චීන විදේශ අමාත්‍ය වං යී මහතා සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා අතර 26 වැනිදා බෙයිජිං අගනුවර පැවති සාකච්ඡාවේ දී ය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ බෙයිජිං අගනුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවෙයි.
චීනයේ රාජ්‍ය පාලනය පිළිබඳ ඉහළම බල ආයතනය වන චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය ඇරඹේ.
චීන සාම්ප්‍රදායික නව වසර අද (9) රාත්‍රියේ උදාවෙයි.