කොළඹ ජාතික රෝහලේ සායන වලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ ඖෂධ තැපෑලෙන් නිවසටම ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩබ්.කේ.වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

Latest News