එම සායන වලින් ඖෂධ තැපෑලෙන් ගෙන්වා ගැනීමට පහත සඳහන් දුරකථන අංකයන්ට සහ වට්ස්ඇප් අංක වලට අමතන ලෙස නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා කාරුණිකව මහජනතාවට දන්වා සිටියි.
සායනයේ නම |
වට්ස් ඇප් අංකය |
ටෙලිකොම් අංකය |
හෘද රෝග සායනය Cardiology Clinic |
0768185141 0768185142 |
0113618727 0113618728 0113618736 0113618730 0113618735
|
වෛද්‍ය සායනය Medical Clinic (Room 26,27,36) |
0768185159 0768185160 0768185161 0768185170
|
0113618750 0113618742 0113618743 |
ස්නායු සායනය Neurology Clinic |
0768185146 0768185147 0768185148
|
0113618756 0113618759 |
වකුගඩු සායනය Nephrology Clinic-Room 09 |
0768185151 |
0113618715 |
ශල්‍ය හා හෘද උරස් ශල්‍ය සායනය Surgical & Cardiothoracic Clinic –(Room 17) |
0768185156 |
0113618718 |
ශල්‍ය හා වාහිනික සායනය Surgical & Vascular Clinic-Room 19 |
0768185177 |
0113618719 |
දියවැඩියා සායනය Diabetic & Endocrine Clinic |
0768185163 |
0113618723 |
බාහිර රෝග වෛද්‍ය හා මෞත්‍ර ලිංග සායනය VPOPD & Genitor Urinary Clinic-Room 24 |
0768185172 0768185158 |
0113618724 |
චර්ම රෝග සායනය Skin Clinic |
0768185164 |
0113618746 |
උගුර,කන,නාසය පිලිබඳ සායනය ENT Clinic |
0768185174 |
0113618748 0113618648 |
ස්නායු ශල්‍ය සායනය Neurosurgical Clinic |
0768185149 0768185150 |
0113618754 |
වේදනා සමන සායනය Pain Clinic |
0768185152 |
0113618762 |
බාහිර රෝග ශල්‍ය සායනය VS OPD–Room No 18 |
0768185173 |
|