ගතවු දිනයේ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

ඊයේ දිනයේ ද මෙරටින් කොරෝනා ආසාදිතයින් 1,243 දෙනෙකු හමුවුණා.

'කොවිඩ් -19' වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,717 දෙනෙකු අද (06) දිනයේ පිටවගොස් තිබේ.

මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 229,541ක් දක්වා ඉහළ ගොස් ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයන් 1867 දෙනෙකු හඳුනා ගැනුණා.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,639 දෙනෙකු අද (24) පිටවගොස් තිබේ.

ඊයේ දිනයේ කොවිඩ්-19 ආසාදිතයන් 2,196 ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා විය. දේශීයව කොරෝනා ආසාදිතයන් 2,178 ක් හඳුනාගත් අතර විදේශ රටවල සිට පැමිණි ආසාදිතයන් 18 දෙනෙක් මේ අතර වෙයි.

ඊයේ දිනයේ මෙරටින් වාර්තාවූ ආසාදිතයන් 2,131 අතරින් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙනවා.

ඊයේ දිනයේ හඳුනාගත් ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

අද (17) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 2,436 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

Latest News