දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද (06) අලුයම විවෘත කිරීමත් සමග එළවළු මිල විශාල වශයෙන් පහත වැටෙමින් පවතින බව ආර්ථික මධ්‍යමස්ථාන වෙළෙන්දෝ පවසති.

දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය අද (15) සහ හෙට (16) වසා දැමීමට තීරණය කර තිබේ.

පවතින වාතාවරණය හමුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳාම් කටයුතු මාතලේ දිස්ත්‍රික්කයේ ගොවීන්ට පමණක් සීමා කිරීමේ තීරණය ලබන ඉරිදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

Latest News