දඹුල්ල ආර්ථිකය අද සහ හෙට වැසේ

මැයි 15, 2021

    දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය අද (15) සහ හෙට (16) වසා දැමීමට තීරණය කර තිබේ.

    රට තුළ පවතින වත්මන් වාතාවරණය සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවයි,එහි වෙළෙඳ සංගමයේ ලේකම් ශාන්ත ඒකනායක මහතා ප්‍රකාශ කරන්නේ.

    Latest News