පාස්කු දින ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා අවසන් වාර්තාව ලබන 23 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එම කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි පවසයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ප්‍රමුඛ පංච පුද්ගල කොමිසමක් පත් කර තිබේ. ඊට අදාළව අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ රාත්‍රි නිකුත් කර කෙරිණ.

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් විපතට පත් වූ පවුල් 116 කට අද දිනයේ වන්දි පිරිනැමීමට නියමිතයි.

Latest News