මේ අවස්ථාව රටට දුෂ්කර මොහොතක් බැවින් දේශපාලඥයින් තම ප්‍රතිරූපය වැඩි කරගන්නේ කෙසේදැයි සිතනවා වෙනුවෙට තමාට පෙර රට යැයි සිතා ක්‍රියා කළ යුතු මොහොතක් බව, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.
බොරතෙල් ආනයනය නතර කිරීමෙන් විදුලි කප්පාදුවක් ඇති වන බවට වන ප්‍රකාශ අසත්‍යක් බව බලශක්ති අමාත්‍යවරයා පවනවා.
මෑත ඉතිහාසයේ තෙල් සම්බන්ධයෙන් වාර්තා වූ ඉහළම මිල වැඩිවීම වාර්තා වී තිබෙන බවත් යම් සහනයක් ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.
අමාත්‍ය උදය ගම්මන්පිල සහ ව්‍යාපාරික සිඩ්නි ජයසිංහ යන අයට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය අප්‍රේල් මස 30 වනදා කැදවීමට කොළඹ මහාධිකරණය නියම කළා.
අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ ගොනුකළ නඩුවක වැඩිදුර විභාගය ජුලි මස 28 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
නව ඇමති මණ්ඩලය සැකසීමේ දී ජනාධිපතිවරයා හා අගමැතිවරයා මුහුණ දුන් දුෂ්කරතාව පිළිබඳ සිතා බලා තමන් ඇමති ධුරයක් භාර නොගැනීමට තීරණය කළ බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ පරීක්ෂණයකට අවශ්‍ය හඬ පට ලබාදෙන ලෙස මහේස්ත්‍රාත් අධිකරණය විද්‍යුත් මාධ්‍ය තුනකට අද (23) නියෝග කරයි.
ආණ්ඩුවෙන් බැහැලා යන්න සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා අද පස්වරුවේ කියා සිටියා.
ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන විස්සක් වටිනා සමාගම් කොටස් විකුණා එම මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා ලැබ පාර්ලිමෙන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව නඩුව අප්‍රේල් 02 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කරයි.