බොරතෙල් ආනයනය නතර කිරීමෙන් විදුලි කප්පාදුවක් ඇති වන බවට වන ප්‍රකාශ අසත්‍යක් බව බලශක්ති අමාත්‍යවරයා පවනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ දී පැවති මාධ්‍ය හමුව දී ය. Twitter