ලබන මාසයේදී චීනය, ඉන්දියාව, පැරිස් සමාජය ඇතුළු ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන්ට එළඹීමට අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉදිරි වසර 6 ක කාලය වෙනුවෙන් ද මහ බැංකු අධිපති ධූරය සඳහා නිර්දේශ කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව, නියමිත පරිදි ස්වෛරී බැඳුම්කර මුදල ගෙවා ඇතැයි, ශ්‍රී ලංකා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

Latest News