රටේ හදවත බඳු වරායන් ඉතාමත් කාර්යක්ෂම වරායන් බවට පත්කිරීම සිය අරමුණ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වරාය හා නාවික අමාත්‍යංශයේ වැඩ අරඹමින් පවසයි.

පසුගිය රජය සමයේ ස.තො.ස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතු සඳහා යෙදවිමෙන් රජයට රුපියල් කෝටි 04ක් පාඩුවක් කිරිමේ චෝදනාවට අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකළ නඩුව විභාගයට ගැනීම වළක්වාලමින් කොළඹ මහාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය.

පසුගිය රජය සමයේ ස.තො.ස. සේවකයින් 153ක් දේශපාලන කටයුතුවල යෙදවීම සම්බන්ධ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුවේ මූලික විරෝධතා ජූනි 07 ප්‍රකාශයට පත් කෙරේ.

වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩු 4ක් අල්ලස් කොමිසම විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව ඒ මහතා නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති නඩුව ලබන වසරේ මාර්තු 22 වැනිදා යළි කැදවීමට තීරණය කෙරේ.

Latest News