කටුනායක බණ්ඩාරනායක ජ්‍යන්තර ගුවන් තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක නව ගුවන් යානා නැවතුම් අංගනය හෙට(24) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙනවා. එය මෙරට දෙවන විශාලතම සංවර්ධන ව්‍යාපෘතියයි.

අත්හිටුවා තිබු කටුනායක ගුවන්තොටුපොළේ සංවර්ධන කටයුතු යළි ආරම්භ කර තිබේ.

මාකඳුරේ මදූෂ් සමඟ බුඩාහි දී අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ තවත් දෙදෙනෙකු අද අලුයම මෙරටට පැමිණ තිබේ.

Latest News