භූමිතෙල් සිල්ලර මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, භූමිතෙල් ලීටරයක් රුපියල් 253 කින් ඉහළ දමා ඇති බවයි, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ.

භූමිතෙල් මිල ඉහළ දැමීමට තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.

Latest News