ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නා හිමියන් ජාතික, ආගමික ප්‍රශ්නවලදී ශාසන සම්ප්‍රදාය රැකගෙන රට වෙනුවෙන් කැප වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහනායක, සද්ධම්ම කීර්ති ශ්‍රී, ත්‍රිපිටක විශාරද, ප්‍රවචන කීර්ති ශ්‍රී ශාසන සෝභන, ශ්‍රී සුමංගල විද්‍යාවතංස, අග්ගමහාපණ්ඩිත, මහෝපාධ්‍ය, අතිගෞරවාර්හ කොටුගොඩ ධම්මාවාස මහනාහිමි අපවත් වී තිබේ.

Latest News