ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අමාත්‍ය මණ්ඩලයක් පත් කරගෙන ඔහුගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරගෙන යාමේ දී අවශ්‍ය සහාය විපක්ෂයේ සිට ලබා දෙන බව සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම අනුග්‍රහනය දක්වන යෝජනා වෙනස් නොකරන ලෙස සභානායක, අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා අද ඉල්ලා සිටියේය.

ජාත්‍යන්තර විනිසුරන් ශ්‍රී ලංකාවට ලබාගැනීමට කිසිදු එකඟතාවයක් ඇති කරගෙන නැතැයි සභානායක, අමාත්‍ය  ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

Latest News