අග්‍රාමාත්‍යවරයා සිය ධූරයෙන් ඉවත් වී ඇමැති මණ්ඩලයක් පත් කර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවස්ථාව සලසා දෙනු ඇතැයි ද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. මෙම තීරණය ගැනීම සඳහා අමාත්‍යවරුන්ගේ රැස්වීමක් අද (20) පස්වරු 4.30ට අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙන බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.