ගෑස් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව සහ ජාත්‍යන්තර මිලදී ගැනීමේදී ලෝක බැංකුවේ මුදල් අවභාවිතා කළ බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ලිට්රෝ ආයතනය පවසයි.

අද (27) දිනයේත් ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසයි.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීයා ලෙස කටයුතු කළ තෙෂාර ජයසිංහ එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මින් මතුවට පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය සහ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය විසින් අනුමත කරන ගෘහස්ථ ගෑස් පමණක් වෙළඳපොළට මුදාහැරීමට පියවර ගන්නා බව ලිට්‍රෝ ගෑස් සමාගම අද අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන්නේය. 

Latest News