අදත් ගෑස් පෝලිම්වල ඉන්න එපා - ලිට්‍රෝ සමගාම

මැයි 27, 2022

    අද (27) දිනයේත් ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසයි.

    එම නිසා ගෑස් පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    පසුගිය දින දෙකේදීද ගෑස් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම මීට පෙර නිවේදනය කරයි.

    Last modified on සිකුරාදා, 27 මැයි 2022 08:16

    Latest News