නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතාව මේ රටේ ජනාධිපති කරවිමට නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාපයක් ලබාදෙන බව කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවසයි.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය සමග ආරම්භ කර ඇති සාකච්ඡාවලට රජය මැදිහත්විමෙන් සාධාරණ තිරණයක් පිළිබඳව දැඩි ස්ථාවරයක සිටින බව කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවසයි.

Latest News