ඕනෑම ස්ථානයක මැර හෝ ප්‍රචණ්ඩකාරී කණ්ඩායම් විසින් සිදුකරන ගෙවල් ගිනිතැබීම්,කොල්ලකෑම්, පහරදීම් ආදා සිදුවීමක් වාර්තා වුවහොත් ඒ පිළිබඳ දැනුම්දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරයි.

මහජන දේපල කොල්ල කන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇතැයි ආරක්ෂ අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකාවේ දේවස්ථානවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට සඳහන් කරමින් සමාජ හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සංසරණය වු පුවත සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

ජංගම දුරකතනයෙන් පුද්ගලයන්ට තර්ජනය කර කප්පම්‌ ගැනීම්‌ පිළිබඳව දැනුවත්ව සිටින ලෙස ආරක්ෂක අමාත්‍යංශය ජනතාවගෙන්‌ ඉල්ලා සිටියි.

ගිනිඅවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයින්/ආයතන 2020වසරට ගිනිඅවි බලපත්‍ර 10/01 සිට 12/31 කාලය තුළ අලුත් කරගත යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි.

කොටුව, ආරක්ෂක අමාත්‍යාංශයේ (MOD) ආරක්ෂක රාජකාරී යෙදී සිටි යුධ හමුදා සෙබාලෙකු (27) අද (14) අළුයම 4.10ට සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන තිබේ.

Latest News