2019 දෙසැම්බර් 31න් පසු 2020 සඳහා ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම සිදු නොකරන බවත් එම අමාත්‍යාංශය පවසයි. තුවක්තු හා ආඥා පනතේ 22 වැනි වගන්තියේ විධිවිධාන අනුව වලංගු බලපත්‍රයක් රහිතව ගිවි අවියක් සන්තකයේ තබා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදක් බව ද ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි.