ශ්‍රී ලංකා ජාතික රෝහලේ සායන වලින් ඖෂධ ලබාගන්නා රෝගීන් හට මේ සමග අමුණා ඇති ලේඛණයේ සදහන් දුරකථන අංක වලට අමතා රෝග වාර්තා ඉදිරිපත් කිරීමෙන් තමන්ගේ ඖෂධ තැපෑල මගින් ලබාගැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩබ්.කේ වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

කොළඹ ජාතික රෝහලේ සායනවලින් ඖෂධ ලබාගන්නා ජනතාවට තොරතුරු දැනගැනීම සදහා වට්ස්ඇප් අංක සහ දුරකථන අංක ලබාදීමට රෝහල් පරිපාලනය විසින් පියවර ගෙන තිබේ.

Latest News