එම රෝහලේ සායනවලදී ඉදිරි දිනවලදී වෛද්‍යවරුන් හමුවී බෙහෙත් ලබාගැනීමට නියමිත සහ සායන දිනය මඟ හැරුණු රෝගීන්ට එම කටයුතු සිදුවන ආකාරය පිළිබඳව අදාල සායනයට අදාල කාමර අංකයේ දුරථනයට ඇමතීමෙන් ලබාගත හැකිය.
කොළඹ ජාතික රෝහල නිකුත්කර ඇති සායන ඇමතිය හැකි දුරකථන ලැයිස්තුව...