රන්ජන් රාමනායක මහතාගෙන් හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට පත්වීමට නියමිතව ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතායි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හිමි සියලුම පාර්ලිමේන්තු අයිතිවාසිකම් හා වරප්‍රසාද ලබා දෙන ලෙස කතානායක කරූ ජයසූරිය මහතාට දැනුම් දී තිබේ. 

Latest News