රජයේ ආයතනවල බදාදා දින පැවති මහජන දිනය සඳුදා දිනයට ගෙන ඒමට අමාත්‍ය මණ්ඩල තීරණය කර ඇති බව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක උදය ගම්මන්පිළ මහතා ප්‍රකාශ කරයි.

Latest News