මහජන දිනය ඉදිරියේදී සඳුදා පැවැත්වේ

සැප් 10, 2020

    රජයේ ආයතනවල බදාදා දින පැවති මහජන දිනය සඳුදා දිනයට ගෙන ඒමට අමාත්‍ය මණ්ඩල තීරණය කර ඇති බව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක උදය ගම්මන්පිළ මහතා ප්‍රකාශ කරයි.

    Latest News