නියෝජ්‍ය කථානායකවරයා ලෙස පසුගියදා (06) තේරී පත් වූ රංජිත් සියඹලාපිටිය යළිත් වරක් එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
තමන් නියෝජ්‍ය කථානායක ධුරයේ කටයුතු කිරීම අදින් (30) අවසන් බව නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය පවසයි.
පසුගියදා නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා ජනපතිවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය යැවූ රංජිත් සියඹලාපිටිය මහතා එම ධුරයෙන් ඉවත්නොවීමට තීරණ කර ඇත.
රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා ඉදිරිපත් කළ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රතික්ෂේප කරයි.
නවවැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පත් වෙයි.
බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා වංචා දුෂණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසම් සභාව වෙත අද (13) කැඳවා තිබේ.