වී මිලදී ගැනීමට රජයෙන් සහයක් හිමිවන්නේ නම්, ඉදිරියේදී රුපියල් 170 හෝ 180 වැනි මිලකට වෙළෙඳපොළට සහල් නිකුත් කිරීමේ හැකියාව පවතින බව, සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමය පවසනවා.

පොළොන්නරුව දිස්ත්‍රික් මහා පරිමාණ වී මෝල් හිමියන් අද (21) සිට රජයේ සහතික මිල යටතේ සහල් වෙළෙඳපොළට නිකුත් කිරීම ආරම්භ කර තිබෙනවා.

මෙතෙක් ලංකා සතොස වෙත පමණක් නිකුත් කළ ආනයනික සහල් තොග සියලු සුපිරි වෙළෙදසැල් වෙත ද ලබාදීමට තීරණය කර තිබේ.

සහල් සහ සීනී සඳහා උපරිම සිල්ලර මිල නියමකරමින් ගැසට් නිවේදන දෙකක් නිකුත්කර තිබේ.

සහල් සහ සීනි සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කෙරේ. එය අද සිට ක්‍රියාත්මකයි.

ඊයේ (04) මධ්‍යම රාත්‍රීයේ සිට සහල් නිෂ්පාදකයින්ට සහ මෝල්හිමියන්ට සහල් සඳහා උපරිම විකිණුම් මිලක් නියම කර තිබේ.

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරිමට අදාල අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ(10) ප්‍රකාශයට පත් කර තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් හිමියන් පස් දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ. දස දෙනෙකුට අවවාදාත්මක නිවේදන නිකුත් කිරීමට පියවර ගැනිණ.

පාරිභෝගික කටයුතු අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලීසිය ඒකාබද්ධව පාලන මිලට වැඩියෙන් සහල් අළෙවි කරන වෙළෙඳ සැල් වැටලීම දැන් ආරම්භ කර ඇත. 

අත්‍යවශ්‍ය භාණ්ඩ නොකඩවා වෙළෙඳපොළට සැපයීම සහතික කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ඊයේ දැනුම් දුන්නේය.

Latest News