ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාට කළ හැකි ලොකුම උදව්ව නම් ජනාධිපතිවරණය අවසන් වන තුරු කට පියාගෙන සිටීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

පාර්ලිමේන්තුව කල්තබා ඇති අවස්ථාවක පක්ෂ නායක රැස්වීමක් කැඳවීම නීති විරෝධී බව, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි.

Latest News