පාර්ලිමේන්තුව කල්තබා ඇති අවස්ථාවක පක්ෂ නායක රැස්වීමක් කැඳවීම නීති විරෝධී බව, පාර්ලිමේන්තු මන්ත්රී එස්.බී.දිසානායක මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කළේ, අද ජාතික රූපවාහිනියට විශේෂ ප්රකාශයක් කරමින්. Twitter