ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබෙනවා. අදාළ නව මිල ගණන් අද සිට ක්‍රියාත්මකයි.

එළඹෙන වෙසක් උත්සවය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.

2014 - 2015 කාලයේ ලංකා සතොස ‍මගින් සහල් ආනයනය කිරීමෙන් රුපියල් බිලියන 6 ක පාඩුවක් සිවූ බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වුණා.

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 3 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ලංකා සතොස ආයතනය පාරිභෝගිකයටන් සහන සලසමින් අත්‍යවශ්‍ය භාණ්ඩ 10 ක මිල පහළ දමා තිබෙනවා.

අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි සතොස අලෙවි කරන භාණ්ඩ වර්ග 7ක මිල අඩු කර තිබෙනවා.

ටින් මාලු නිෂ්පාදන සතොස අලෙවිසැල්වලට මිලදී ගෙන, අලෙවි කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට, වෙළෙඳ අමාත්‍යවරයා එම නිෂ්පාදකයින් වෙත පොරොන්දු වී තිබෙනවා.

සතොස මගින් ලබාගත හැකි වෙළෙද භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩුකර ඇතැයි, එම ආයතනයේ සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසයි.

පසුගිය දෙසැම්බර් මාසයේ පමණක් ලංකා සතොස ආයතනයේ රුපියල් කෝටි 480ක වෙළෙඳාම් සිදු කර ඇති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

උත්සව සමයේදී සහනදායී අන්දමින් සතොස හරහා ජනතාවට සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Latest News